CRICKET NEWSEXCLUSIVE

තිලකරත්න ඩිල්ශාන් පොදුජන පෙරමුනේ ජාතික ලයිස්තුවට

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නාමයෝජනා වලට අද අත්සන් තැබුවා.මීට පෙර ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විමට සූදානමින් සිටි ඔහුට එම ප්‍රදේශයෙන් නාමයෝජනා නොලැබුන පසුබිමකයි.

වසර 20කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවට නව අරුතක් එක් කල තිලකරත්න ඩිල්ශාන් 2016 වසරෙදී ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේත් පාලක මණ්ඩලය තුලත්  සිදුවෙන කූඨ සිදුවීම් රැසක් මහ ජනයා හමුවේ තබමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button