EXCLUSIVE

පකිස්ථාන සුපර් ලිග් ගිය රොෂාන් මහානාමත් ස්වයං නිරෝධායනයට ලක්වෙන්න තීරණය කරයි

රොෂාන් මහානාම මහතා සිය නිවාස තුළ නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වනවා.

අද (18) පෙරවරුවේදී ඔහු විදේශගත සිට මෙරටට පැමිණ තිබෙනවා.

ලාහෝර් සිට PSL තරගාවලියේ තීරකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.

Image may contain: 1 person, standing and outdoor

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button