CRICKET NEWSEXCLUSIVE

සිව් වසරකට පසුව ශ්‍රී ලංකීය ක්‍රිකට් පිටියේ ත්‍රිත්ව ශතකයක්..!

2016 මිනෝද් භානුක සහ උදාර ජයසුන්දරට පසුව ලාංකීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙක් රැස් කල පලමු ත්‍රිත්ව ශතකය රමේශ් මෙන්ඩිස් විසින් වාර්තා කර ගන්නා ලදී ඒ මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 270කින් ලකුනු 300* වාර්තා කරමිනි.එයට හතරේ පහර 28ක් සහ හයේ පහර 10 ක් අන්තර්ගත විය.

මෙය ඉතිහාසයට එක් වනුයේ ශ්‍රි ලාංකිකයෙක් රැස් කල 9 වන ත්‍රිත්ව ශතකය ලෙසයි..

මහේල ජයවර්ධන 374(576) SL vs SA
කිතරුවන් විතානගේ 351(283)
මිනෝද් භානුක 342*(320)
තිළින කණ්ඩම්බි 340* (367)
සනත් ජයසූරිය 340(578) SLvs IND
කුසල් ජනිත් පෙරේරා 336(275)
කුමාර් සංගක්කාර 319(482) SL vs BAN
උදාර ජයසුන්දර 318(448)
රමේශ් මෙන්ඩිස් 300*(270)

ලෙස ශ්‍රි ලංකා පිතිකරුවන් දේශීය පලමු පෙල සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ත්‍රිත්ව ශතක රැස් කරගෙන ඇත..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button