CRICKET NEWSEXCLUSIVE

ICC යෙන් ස්ටෝක්ස්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග!

දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පැවති සිව්වන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ප්‍රේක්ෂකයෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් එංගලන්ත  තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් හට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් නියම කර තිබෙනවා.

ජාත්‍යන්තර තරඟයකදී ඇසෙන අසභ්‍ය වචන භාවිතා කිරීම හා සම්බන්ධයෙන් මෙම දඩ මුදල නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button