CRICKET NEWS

සිම්බාබ්වේ මුල් පෙළින් ශ්‍රී ලංකාවට ප්‍රබල ප්‍රහාරයක්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය දෙවන දිනයට ඇරඹී තිබේ.

මේ වනවිට සිය ප‍්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 86ක් අවසානයේ කඩුළු 02 කට ලකුණු 196 ක් රැස්කර ගෙන ප්‍රබල ස්ථානයක සිටියි. නොදැවී පන්දුවට පහරදෙන ක්‍රෙග් අර්වින් ලකුණු 60 යි.

ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය බිඳ වැටුනු කඩුළු 02 හිමිකර ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button