CRICKET NEWS

සිම්බාබ්වේ සංචාරයට සංචිතය නම් කරයි – සුරංග ලක්මාල් නැවතත් කණ්ඩායමට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන සංචිතය නම් කර තිබේ.

මේ අනුව ආබාධිත තත්වයක් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට සහභාගී නොවූ සුරංග ලක්මාල් සිම්බාබ්වේහි ටෙස්ට් තරගාවලියට කැදවීමට තේරීම් කමිටුව කටයුතු කර තිබේ තිබේ.

පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ ඉහළ දස්කම් දැක්වූ කුසල් පෙරේරා පෙරේරා සංචිතයෙන් ඉවත් කර ඇති අතර පාකිස්තාන තරගාවලිය එක්වූ අසිත පෙරේරාට සිය ස්ථානය අහිමිවී ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ සුරංග ලක්මාල්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button