CRICKET NEWSEXCLUSIVEINTERNATIONAL

ලබන ජුනි මස වන තෙක් ලොව සියළු ක්‍රිකට් තරගාවලි අත්හිටුවයි

ලොවම මුහුන දී ඇති කොරෝනා වෛරස් උවදුර හේතුවෙන් ලබන ජූනි මාසය වන තුරු ජගත් ක්‍රිකට් කවුන්සලය යටතට ගැනෙන සියලු තරග තාවකාලිකව අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ය තීරණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button