CRICKET NEWSEXCLUSIVEINTERNATIONAL

එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

එංගලන්තය සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා 16 දෙනෙකුගෙන් යුත්  ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නිවේදනය කෙරුනා.

දිමුත් කරුනාරත්න -නායක
ඕෂධ ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජෙලෝ මැතිව්ස්
දිනේශ් චන්දිමාල්
කුසල් ජනිත් පෙරේරා
ධනංජය ද සිල්වා
නිරෝශන් දික්වැල්ල
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
ඩිල්රුවන් පෙරේරා
ලසිත් ඇබුල්දෙනිය
ලක්ෂාන් සදකැන්
වනිදු හසරංග ( ආබාධය සුව වීමෙන් පසුව)

ලෝක ටෙස්ට් ශූරතාවය සදහා වන තවත් එක් තරගාවලියක් වන මෙහි පලමු ටෙස්ට් තරග එලබෙන 19 වනදා සිට 23 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීද, දෙවන තරගය මාර්තු 27 වනදා සිට 31 වනදා දක්වා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි ද පැවැත්වීමට නියමිතයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button