CRICKET NEWS

මොටාර්සා සමු ගනී..

බංග්ලාදේශ ජේෂ්ඨ ක්‍රිඩක මෂ්රෆි මොටර්සා එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්විමට තිරණය කර ඇත. බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන මොටාසාගේ නායකත්වය දැරූ කාල වකවානුව,එක්දින තරග 87ක් ක්‍රීඩා කර ජයග්‍රහණය 49ක් සහ පරාජ 36ක් හා විසදුම් රහිත තරග 2ක්ද සහිතව 57.64% ජයග්‍රාහී ප්‍රතිශතයක් රදවා ගෙන,මෂ්රෆි මොටාර්සා බංගලාදේශයේ බිහි වූ විශිෂ්ඨතම ක්‍රිකට් නායකයා බවට ලොවට පෙන්වා හමාරය.බංගලාදේශ පාර්ලිමේන්තුව නියොජනය කිරීමට පසුගිය වසරේ තේරී පත් ඔහු තේරී පත් වෙන ලදී.

බංගලාදේශය සමග පැවැත්වෙන සිම්බාබ්වේ තරග සංචාරයේ හෙට (06) පැවැත්වීමට නියමිත තුන්වන එක්දින තරගය ඔහුගේ නායකත්වය යටතේ බංග්ලාදේශ පිල තරග වදින අවසන් එක්දින තරගය බවට පත්වනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button