CRICKET NEWSEXCLUSIVE

කොදෙව් පිලේ ප්‍රබලයින් දෙදෙනෙක්ට පන්දු යැවීම තහනම් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට දේශීය තරග තුළ පන්දු යැවීමේ තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ජෝන් කැම්ප්බෙල්ට සහ පීට් සැල්මොන්ට එරෙහිවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

පන්දු යැවීමේ ඉරියව් නීත්‍යානුකූල නොවන බවට තහවුරු වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button