CRICKET NEWS

නවසිලන්ත සංචාරයේදී ඉන්දියාවට ICCයෙන් පිට පිට තුන්වතාවක් දඩ

නවසීලන්තය සමග පැවති තෙවන එක්දින තරඟයේදීත් ඉන්දියාව වෙත දඩ නියම කර තිබෙනවා.

අදාළ තරඟාවලිය තුල මෙලෙස ICC ය විසින් ඉන්දියාව වෙත දඩ නියම කල තෙවන අවස්ථාව මෙය වනවා.

නියමිත වේලාවට අදාළ පන්දුවාර සංඛ්‍යාව අවසන් නොකිරීම හේතුවෙන් හා කාලය අමතරව වැය කිරීම හේතුවෙන් මෙලෙස දඩ නියම කෙරුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button