CRICKET NEWS

සිම්බාබ්වේ යෝද ඉලක්කය හඹා යන ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකාව සහ සිම්බාවේ අතර දෙවන ටෙස්ට් තරගය දෙවැනි දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 122 ක් ලබා සිටිසි.

දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් ඇතැතිව සිම්බාබ්වේ කණ්ඩායමට වඩා තවත් ලකුණු 284 ක් පසුපසින් සිටි අතර කුසල් මෙන්ඩිස් (නොදැවී 19) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 4) නොදැවී කඩුල්ලේ රැඳි සිටියි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගුවා. දෙදෙනාම ලකුණු 44 බැගින් රැස් කළා.

අද තරගයේ තෙවන දිනයයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button